ඔයගොල්ලෝ blog එකක් කරනකොට මුහුණදෙන ලොකුම ගැටලුව මොකක් ද?
කිසිම සැකයක් නැතුව ඔයාල ට තියෙන ලොකුම ගැටලුව ඔයාල දාන බ්ලොග් පෝස්ට්ස් Copy කර ගෙන වෙන වෙන බ්ලොග්ස් වලදා ගන්න එක. එහෙම Copy කලාම ඔයගොල්ල මොකක් කරන්නද? "ඕක මගේ" කියල මොනිටරේට කෑ ගහන එක? නැත්නම් " මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා" කියන එක?
බය වෙන්න එපා, ඕකට විසදුම මම දෙන්නම්.
1. ඉස්සෙල්ලම බ්ලොග් එකේ settings වල layout කියන එක ගන්න.
2. අලුත් gadget එකක් add කරන්න.
3. එකෙන් Html/Javascript තෝරාගෙන මෙන්න මේ code එක බාගෙන COPY කරලා PASTE කරන්න.
4. Template එක save කරන්න. ඔන්න වැඩේ ගොඩ.
වැඩ කළේ නැත්නම් කියන්න ඕනෑ හොඳේ.............................

No comments:
Post a Comment