අපි පරිගණක පාවිච්චි කරන අය හැටියට, එදිනෙදා වැඩකටයුතු කර ගන්න සොෆ්ට්වෙයා ඕන වෙනවා. ඒත් අපට ඕනේ සොෆ්ට්වෙයා හැම වෙලේම හොයා ගන්න හම්බ වෙන්නේ නෑ. ( සල්ලි වලට නම් ඉතින් ඕනෑ තරම් ගතහැකි, ඒත් ගණන් ඇහුවම බඩ පපුව දනවනේ!) සොෆ්ට්වෙයාලන්තය ඒකට විසදුමක්. ඔයාලට ඕනෑම සොෆ්ට්වෙයා එකක් අපෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් සොෆ්ට්වෙයා වලට කිසිම අය කිරීමක් නෑ, නිකන්ම තමයි දෙන්නේ. සොෆ්ට්වෙයා වලට අමතරව, එදිනෙදා පරිගණක පාවිච්චි කරද්දී අපට එන ගැටළු, අපට හම්බ වෙන අලුත් දේවල්, බෙදා හදා ගන්න මේක තමයි හොදම තැන.
Saturday, January 28, 2012
සොෆ්ට්වෙයා හොයනවනම්, එන්න සොෆ්ට්වෙයාලන්තෙට!
අපි පරිගණක පාවිච්චි කරන අය හැටියට, එදිනෙදා වැඩකටයුතු කර ගන්න සොෆ්ට්වෙයා ඕන වෙනවා. ඒත් අපට ඕනේ සොෆ්ට්වෙයා හැම වෙලේම හොයා ගන්න හම්බ වෙන්නේ නෑ. ( සල්ලි වලට නම් ඉතින් ඕනෑ තරම් ගතහැකි, ඒත් ගණන් ඇහුවම බඩ පපුව දනවනේ!) සොෆ්ට්වෙයාලන්තය ඒකට විසදුමක්. ඔයාලට ඕනෑම සොෆ්ට්වෙයා එකක් අපෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් සොෆ්ට්වෙයා වලට කිසිම අය කිරීමක් නෑ, නිකන්ම තමයි දෙන්නේ. සොෆ්ට්වෙයා වලට අමතරව, එදිනෙදා පරිගණක පාවිච්චි කරද්දී අපට එන ගැටළු, අපට හම්බ වෙන අලුත් දේවල්, බෙදා හදා ගන්න මේක තමයි හොදම තැන. හැමදාම ඇවිත් බලන්න අලුතින් යමක් ඔයාලට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින්, ඔයාලට සොෆ්ට්වෙයා ඕනෑ වෙන වෙලාවට, ඉස්සරහට මතක් වෙයි, සොෆ්ට්වෙයාලන්තය!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment