Friday, February 3, 2012

නව ලිපිනය ...........

අපගේ නව ලිපිනය

www.softwaresforall.wordpress.com
බව කරුණාවෙන් දන්වා සිටිමු.

ඔබ  දැක්වූ සහයෝගයට ස්තුතියි !!!!!!!!!!!



Monday, January 30, 2012

Download Speeed එක x5 ගුණයකින් වැඩිකරගමු!

අද මම ඔයාලට දෙන්න යන්නේ IDM ( Internet Download Manager) සොෆ්ට්වෙයා එක.
( Version 6.08 Build 09 Full)

මේක තමයි දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන, හොඳම Download Manager එක.


හරි දැන් වැඩේට බහිමු.

1 . මුලින්ම  මෙන්න මේ ලින්කුවට ගිහින් සොෆ්ට්වෙයා එක බාගන්න.

2. ඊට  පස්සේ .rar ෆයිල් එක extract කරගන්න.

Password:softwareland 

3. IDM පරිගණකයට Install කරගන්න.

4. Reboot කරන්න ඕන කිව්වොත් Cancel කරන්න. 
( කලත් කමක් නෑ හැබැයි පස්සේ  තව පාරක් Reboot  කරන්න වෙයි)


5. IDM දැනටමත් Taskbar එකේ ඕපන් වෙලානම් Right Click කරලා Exit කරන්න.

6. patch ෆෝල්ඩර එක ඇතුලේ තියෙන patch.exe Run කරන්න.

7. Patch කියන බොත්තමට කොටන්න. 

8. දැන් Keygen කියන ෆෝල්ඩර එක ඇතුලේ තියෙන Keygen.exe Run කරන්න.

9. ඒකෙන් දෙන Serial එක Copy කරගන්න.

10. IDM Open කරන්න. දැන් Register වෙන්න කියල කියාවි. නැත්නම් IDM Open කරලා 
       Registration----Registration යන්න.


11. දැන් ඔයාගේ නමයි, E-mail address එකයි අර Copy කරගත්ත serial එකයි දීල OK කරන්න.

12. Machine එක Reboot කරන්න.


12. වැඩේ ගොඩ!!!!!




ඔබට තුති! 




ඇඩ්මින් 
සොෆ්ට්වෙයාලන්තය
http://www.lankafreesoftwares.blogspot.com/











Sunday, January 29, 2012

නොමිලේ Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගමු!

අද මම කියලා දෙන්නේ නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදරට ම ගෙන්න ගන්න විදිහ.

1. මුලින්ම http://www.tomtop.com/  site එකට යන්න.
 
2. ඊට පස්සේ ඒ site එකේ register වෙන්න.
 3. ඊට පස්සේ ඔයාගේ E-mail Address එකට Confirmation Link එකක් දේවි. ඒකට කොටන්න.

4. ඊට පස්සේ Registration Successful කියලා message එකක් එයි.

5. හරි. දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් ඔය Page එකේ තියෙන Search Bar එකේ "C571" කියලා ටයිප් කරලා Go! බොත්තමට කොටන්න.


6. හරි! දැන් ඔය තියෙන්නේ ඔයාගේ Mouse Pad එක. එතන තියෙන Add to cart බොත්තමට කොටන්න.


7. දැන් Added to your Shopping Cart කියලා තියෙන තැන Shopping Cart කියන එක Click කරන්න.


8. දැන් ඔය TomTop Points කියලා තියෙන තැන 70 type කරලා Apply Points යන්න.

9. දැන් Proceed To Checkout Click කරන්න.

10. ඔය ලබා දෙන Form එකේ ඔයාගේ විස්තර ටික දීල Continue Click කරන්න.
      ( මතක ඇතුව Ship to this address කියන එක තෝරලා දෙන්න)

 11. හරි. දැන් Shipping Method ඒකට free (0.00USD) දීල තියෙන option එක තෝරලා Continue
       කරන්න.

12. දැන් Payment Options වල Pay with Points දීල Continue කරන්න.

13.දැන් Order Review වල Place Order Click කරන්න.






14. වැඩේ ගොඩ! Continue Shopping Click කරලා ඊට පස්සේ Logout වෙන්න.




හරියටම හරි! Mouse Pad එක සති 2-3 ක් වෙද්දී ගෙදරටම එයි!

මේ  විදියට ඔයාලට Mouse Pad 20 ක් උනත් ගෙන්න ගන්න පුළුවන්, හැබැයි E-mail Addresses 20 ක් තියෙන්න ඕනි!

ඔබට ස්තුතියි !


ඇඩ්මින් 
සොෆ්ට්වෙයාලන්තය
www.lankafreesoftwares.blogspot.com












හොර software එක මාට්ටු ද? මෙන්න විසඳුම!

මම කලින් blog post එකකින් ඔයාලට Bitdefender IS 2012 දුන්නනේ. හරි, අද මම කියන්න යන්නෙ ඒක පාවිච්චි කරලා  ඔයා Net Connect උණාම  softwares  හොර කියලා මාට්ටු වෙන එක නවත්තන්නේ කොහොමද කියලා. (Guard එක එහෙම නෙවෙයි හොඳේ!) වෙන ඒවා. කියවලම බලන්නකෝ.

1. ඉස්සෙල්ලම bitdefender 2012 Open කර ගන්න.
2.Settings tab එකට යන්න.

3. රූපයේ විදියට Firewall ------ Advanced-------Application Rules යන්න.

4. ඒකෙන් Add Rules යන්න.


5. ඒකෙන් ඔයාලට Block කරන්න ඕන application ඒක browse  කරල තෝරාගන්න. (මේක ටිකක් අමාරුයි. සමහර softwares වල, internet connect වෙන්නේ වෙනම .exe file එකකින්. ඒක නිසා සැක  හිතෙන  ( eg: Update.exe කියලා එකක් තියෙනවනම් software එක හොර එකක් කියලා අහු වෙන්නේ ඒ application එක නිසා.) සැක හිතෙන application එක browse කරලා  තෝරාගන්න.


6. ඒක open කරන්න.
7. ඊතල ලකුණු වලින් පෙන්නලා තියෙන attributes දීල Deny කියලා තෝරලා OK කරන්න.

 8. ඔන්න හරි. ඊළඟ සැරේ ඔයා net connect වෙනකොට software එක හොර කියලා අහු වෙන්නේ නෑ.    
(දැනටමත් අහුවෙලා නම් net disconnect වෙලා සොෆ්ට්වෙයා එක activate කරලා මේ වැඩේ කරලා net connect වෙන්න.)

වැඩේ  හරි! මොනවහරි අවුලක් නම් මාව දැනුවත් කරන්න.

ඇඩ්මින්
සොෆ්ට්වෙයාලන්තය





පරිගණකයේ ආයු කාලය වැඩි කරගනිමු!

අපි කවුරුත් කැමතියි අපේ කොම් එක අවුලක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒත් අපේ නොදන්නාකම නිසා අපේ කොම් එකේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මම කල්පනා කළා සොෆ්ට්වෙයාලන්තේ අපේ යාලුවන්ට කොම් එක වැඩි කාලයක් අප්සෙට් එකක් නැතිව පාවච්චි කරන්න පුංචි උපදෙස් ටිකක් දෙන්න.

අපේ කොම් එකේ Speed අඩු උණාම, නැත්නං නිතර නිතර Stuck වෙන්න පටන් ගත්තම කෝකටත් තෛලේ වගේ අපේ කස්ටිය කරන්නේ කොම් එක Format කරන එක. කොම් එක Slow වෙලා තියෙන්නේ Software Problem එකක් නිසා නම් එකෙන් බොහෝවිට අවුල නිරවුල් වෙනවා, ඒත් Hardware Problem එකක් නිසා අවුල් වුන කොම් එකක් ඒ ක්‍රමේට හදා ගන්න බැහැ.

Hardware Problem එකක් ආවම ඒකට විසඳුම් හොයන්න යනවට වඩා, Problem එකක් එන්නේ  නැති වෙන විදියට වැඩ කරන එක කෝකටත් හොඳයි. මෙන්න එහෙනං උපදෙස්.

1. කොම් එක කොච්චර Sure උනත්, අත්‍යාවශ්‍ය Files Backup කරලා තියාගන්න. ඔක්කොම නෙවෙයි, අත්‍යාවශ්‍ය Files ටික විතරක්. මෙන්න මේ Online Backup Services ඒකට හොඳයි.

https://skydrive.live.com/
http://www.hotfile.com/

2. "කෝ බලන්න AC රූම් එකක කොම් එක තියාගෙන ඉන්න අය?"
   "අනේ AC රූම් එකක කොම් එක තියාගන්නකෝ.........................."

    "බෑ................................................"

    "ඔයාට මැලිබන් චොක්ලට් බිස්කට් එකක් දුන්නොත්...........................?"


     මැලිබන්  චොක්ලට් බිස්කට් එකක් දුන්නත් AC රූම් එකක කොම් එක තියා ගන්නේ කොහොමද AC රූම් එකක් නැතුව?  ඔව්. අපෙන් බහුතරයක් දෙනා කොම් එක තියාගෙන ඉන්නේ AC රූම් එකක නෙවෙයි. එහෙම අය හැමෝම මාස 2-3 කට වතාවක් වත් කොම් එක (Casing)  ගලවලා ඇතුල සුද්ද කරන්න ඕනෑ. රෙදි කෑල්ලකින් ගහල දූවිලි අයින් කරන්න එහෙම හදන්න එපා. පොඩි, කෙඳි ගැලවෙන්නේ නැති Brush එකක් පාවිච්චි කරන්න. නැත්නම් Blower කෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දූවිලි තියෙන එකේ භයානකකම තමයි කොම් එක රත්වෙන එක. කොම් එක රත්වෙනවා කියන්නේ ඇතුලේ තියෙන sensitive circuits damage වෙනවා කියන එක.

3. කොහොමද දැන ගන්නේ කොම් එක Overheat වෙනවා කියලා? අත තියල බලලනම් ඒක හොයනවා බොරු. කොම් එක overheat වෙන එකෙන් දරන්න බැරි පාඩු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට Overheat වෙන එකෙන් damage වෙන්නේ AMD ( Advanced Micro  Devices) වර්ගයේ ප්‍රොසෙසර් වලට. Intel වර්ගයේ  ප්‍රොසෙසර් වලට එහෙම වෙනවා අඩුයි. (එහෙම නොවෙනවා නෙවෙයි) කොම් එකේ උෂ්ණත්වය මනින්න පුළුවන් නියම Software එකක් තමයි SpeedFan කියන්නේ.

SpeedFan සොෆ්ට්වෙයාර් එක මෙතැනින් බාගන්න.

මේ සොෆ්ට්වෙයා එකෙන් machine එකේ හැම වැදගත් කොටසකම උෂ්ණත්වය Monitor කරනවා. උෂ්ණත්වය සීමාවට එහා ගියොත් Warning එකක් දෙනව. ඒක නිසා අපිට අපේ කොම් එකේ උෂ්ණත්වය ගැන බය වෙන්න දෙයක් නෑ. ( ඇයි, machine එකේ Fan හිටි හැටියේ වැඩ කළේ නැත්නම්, කොම් එකේ උෂ්ණත්වය වේගයෙන් වැඩි වෙනවනේ.) මේ සොෆ්ට්වෙයාර් එක ඒ ගැන බලාගනී. ඔයාල චුට්ටක් වත් බය වෙන්න ඕන නැහැ.

මේ උපදෙස් ඔයාලට වටීවි කියලා හිතනවා.  ඔයාලට බොහොම ස්තුතියි මේක කියෙව්වට.








ඇඩ්මින් - සොෆ්ට්වෙයාලන්තය.


















Saturday, January 28, 2012

Copy කරන එක නවත්වමු.

ඔයගොල්ලෝ blog එකක් කරනකොට මුහුණදෙන ලොකුම ගැටලුව මොකක් ද?

කිසිම  සැකයක් නැතුව ඔයාල ට තියෙන ලොකුම ගැටලුව ඔයාල දාන බ්ලොග් පෝස්ට්ස් Copy කර ගෙන වෙන වෙන බ්ලොග්ස් වලදා ගන්න එක. එහෙම Copy කලාම ඔයගොල්ල මොකක් කරන්නද? "ඕක මගේ" කියල මොනිටරේට කෑ ගහන එක? නැත්නම් " මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා" කියන එක?

බය  වෙන්න එපා, ඕකට විසදුම මම දෙන්නම්.

1. ඉස්සෙල්ලම බ්ලොග් එකේ settings වල layout කියන එක ගන්න.
2. අලුත් gadget එකක්  add කරන්න.
3. එකෙන් Html/Javascript තෝරාගෙන මෙන්න මේ code එක බාගෙන COPY කරලා PASTE කරන්න.
4. Template එක save කරන්න. ඔන්න වැඩේ ගොඩ. 


වැඩ කළේ නැත්නම් කියන්න ඕනෑ හොඳේ.............................





ඉස් ඉස්සරවෙලාම, මෙන්න ඔයාලට අපෙන් Virus Guard එකක්! Bitdefender Internet Security 2012!


කොම් එකට Operating System එක දැම්ම ගමන් අපි ඊළඟට හොයන්නේ හොඳ Virus Guard එකක්. හොඳ Virus Guard එකක් නැත්නම්, මොන ක්‍රමයකටවත් අපිට අපේ කොම් එක Virus වලින් බේරා ගන්නවා බොරු. Virus විතරක් නෙවෙයි, Phishing attacks , Keyloggers, Spywares, වගේ ගොඩක් දේවල් වලින් අපි අපේ කොම් එක ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක කරන්න, දැනට තියෙන හොඳම Software එකක් තමයි Bitdefender Internet Security 2012. මදෑ කයිවාරු ගැහුවා, ඉතින් දැන් මේක කොම් එකට Install කරගමුකෝ.........!

  Bitdefender Internet Security 2012 ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න මෙතනින් යන්න.

හරි. දැන් මේක කොම් එකට බාගන්න ඕනෑ. සාමාන්‍යයෙන් නම් මේගොල්ල Online Installer එකක් තමයි දෙන්නේ. ඒත් අපේ WWW එක්ක ඒක බාද්දී එක එක කරදර එනවා. ඒක නිසා අපි ඔයගොල්ලන්ට Offline Installer ඒක ( අපේ භාෂාවෙන්ම කියනවනම්, Setup එක) දෙන්න තීරණය කළා.

මේක  බාන්න කලින් දැන  ගන්න ඕනෑ වැදගත්ම දේ තමයි, ඔයාලගේ OS එක 32-bit 64-bit ද කියන එක. ඔයාල windows XP නම් පාවිච්චි කරන්නේ, My Computer ගිහින් properties බලල ඒක දැන ගන්න පුළුවන්.  64-bit නම් එතන එහෙම වැටිලා තියෙනවා, 32-bit නම් එහෙම සඳහනක් වෙලා නෑ. වින්ඩොව්ස් 7 / විස්ටා වගේ නම්, ඒත් ඒ ක්‍රමයෙන්ම දැන ගන්න පුළුවන්. මේක නම් ඉතින් අපේ අයට කියල දෙන්න ඕනෑ කාරණාවකුත් නෙවෙයි.

හරි එහෙමනම්,

32-bit System එකක් තියෙන අය මෙතැනින් setupඑක බා ගන්න.
64-bt System එකක් තියෙන අය මෙතැනින් setup එක බා ගන්න. 

හරි  දැන් බා ගත්තයි කියමුකෝ. කොහොමද මේක Active කර ගන්නේ?
හෝව්  හෝව්, Cracks හොයන්න යන්න එපා. මෙන්න මේ Keys වලින් එකක් දීල අවුරුදු 2 ක් ම Software එක නොමිලේම පාවිච්චි කරන්න.

Bitdefender IS 2012 Keys:

63A2F2A0ECF1514B3848
6C34076A7DD8B3227E07
6B51DD1E52F524089DA7
6AA103AAE3A20B8341FE
60C91DA216CAF13C87C4
69BC3008B3985A3A6042
6BC2AED6F2F9526E0EAA
6C7B123F3CF99DA686EE
6BC2AED6F2F9526E0EAA
62EFAEAB189B961A4D3C
6B51DD1E52F524089DA7
62C159064C70FA5322C6
61ABF7AE7689FA1EBB28
648FBED87A9AD11175E7
61B6371E790F3D0FA1C5



සොෆ්ට්වෙයා හොයනවනම්, එන්න සොෆ්ට්වෙයාලන්තෙට!

අපි පරිගණක පාවිච්චි කරන අය හැටියට, එදිනෙදා වැඩකටයුතු කර ගන්න සොෆ්ට්වෙයා ඕන වෙනවා. ඒත් අපට ඕනේ සොෆ්ට්වෙයා හැම වෙලේම හොයා ගන්න හම්බ වෙන්නේ නෑ. ( සල්ලි වලට නම් ඉතින් ඕනෑ තරම් ගතහැකි, ඒත් ගණන් ඇහුවම බඩ පපුව දනවනේ!)  සොෆ්ට්වෙයාලන්තය ඒකට විසදුමක්. ඔයාලට ඕනෑම සොෆ්ට්වෙයා එකක් අපෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් සොෆ්ට්වෙයා වලට කිසිම අය කිරීමක් නෑ, නිකන්ම තමයි දෙන්නේ. සොෆ්ට්වෙයා වලට අමතරව, එදිනෙදා පරිගණක පාවිච්චි කරද්දී අපට එන ගැටළු, අපට හම්බ වෙන අලුත් දේවල්, බෙදා හදා ගන්න මේක තමයි හොදම තැන. හැමදාම ඇවිත් බලන්න අලුතින් යමක් ඔයාලට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින්, ඔයාලට සොෆ්ට්වෙයා ඕනෑ වෙන වෙලාවට, ඉස්සරහට මතක් වෙයි, සොෆ්ට්වෙයාලන්තය!